Matthew 26:25 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට උන්වහන්සේ පාවා දෙන්නා වූ යූදස්, “ඒ මම ද රබ්බී?” යි ඇසී ය. “ඔබම කීවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. “වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තරදෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. ඔබ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. “වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.