Matthew 26:27 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට දෙමින්, “ඔබ හැම මෙයින් ගෙන බොන්න;
Sinhala Bile - New Revised Version (NRSV)
උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී,
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුතිකොට ඔවුන්ට දී: ඔබ සැම සියල්ලෝම මෙයින් බොන්න;
Sinhala SNRV (New Revised Version 2018)
උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී,