Matthew 26:32 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
“එහෙත්, මම උත්ථාන කරනු ලැබූ පසු ඔබට පෙරටුව ගලීලයට යමි”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් මා නැගුටුවනු ලැබූ පසු ඔබ සැමට පළමුවෙන් ගලීලයට යන්නෙමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“එහෙත්, මම උත්ථාන කරනු ලැබූ පසු ඔබට පෙරටුව ගලීලයට යමි”යි වදාළ සේක.