Matthew 26:68 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ඔබට ගැහුවේ කවුරු ද කියා දිවැසින් අපට කිව මැනව ක්‍රිස්තුනි” යි කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
“ක්‍රිස්තුවරයාණෙනි, ඔබට ගැසුවේ කවරෙක් දැ යි දිවැසින් බලා අපට කියන්නැ”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ක්‍රිස්තුස්නි, ඔබට ගැසුවේ කවුදැයි දිවැසින් අපට කියන්නැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
“ක්‍රිස්තුවරයාණෙනි, ඔබට ගැසුවේ කවරෙක් දැ යි දිවැසින් බලා අපට කියන්නැ”යි කී හ.
Recommended Reading