Matthew 26:70 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ඒ සියල්ලන් ඉදිරියේ එය ප්‍රතික්ෂේප කළ ඔහු, “ඔබ මොනවා කියනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
“මොන බොරු ද? ඔය කතාව මට තේරෙන්නේ නැතැ”යි ඔහු සියල්ලන් ඉදිරියෙහි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නැත, ඔබ කියනදේ නොදනිමියි ඔහු සියල්ලන් ඉදිරියේ කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
“මොන බොරු ද? ඔය කතාව මට තේරෙන්නේ නැතැ”යි ඔහු සියල්ලන් ඉදිරියෙහි කී ය.