Matthew 26:73 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මද වේලාවකට පසු ඔහු අසල සිටි අය ඔහු ළඟට අවුත්, “ඇත්තෙන්ම ඔබ ඔවුන්ගෙන් කෙනෙක් තමයි. ඔබගේ උච්චාරණය ඔබ පාවා දේ යැ” යි කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
මඳ වේලාවකට පසු එතැන සිටි අය අවුත්, “සැබැවින් ම ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය; ඒ බව ඔබගේ කතා ලීලාවෙන් පෙනේ ය”යි පේදුරුට කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වල්ප වේලාවකට පසු එතැන සිටි අය ඇවිත්: සැබෑවටම ඔබත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; ඒ බව ඔබේ කථාවෙන්ම ප්‍රකාශයයි පේතෘස්ට කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මඳ වේලාවකට පසු එතැන සිටි අය අවුත්, “සැබැවින් ම ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය; ඒ බව ඔබගේ කතා ලීලාවෙන් පෙනේ ය”යි පේදුරුට කී හ.