Matthew 26:8 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඒ දුටු ගෝලයෝ කුපිතව, “මේ මොන නාස්තියක් ද?
Sinhala Bile - New Revised Version (NRSV)
ඒ දුටු ශ්‍රාවකයෝ කෝප වී, “මෙවැනි නාස්තියක් කෙළේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ගෝලයෝ ඒ දැක කිපී: මේ නාස්තිය කළේ කුමටද?
Sinhala SNRV (New Revised Version 2018)
ඒ දුටු ශ්‍රාවකයෝ කෝප වී, “මෙවැනි නාස්තියක් කෙළේ මන් ද?