Matthew 27:36 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු එතැන හිඳගත් ඔවුහු උන්වහන්සේ මුර කළහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු එහි හිඳගෙන උන් වහන්සේ මුර කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු එහි හිඳගන උන්වහන්සේ රැකවල්කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු එහි හිඳගෙන උන් වහන්සේ මුර කළහ.