Matthew 27:59 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යෝසෙප් දේහය ගෙන, පිරිසිදු හණ රෙද්දකින් ඔතා,
Sinhala Bile - New Revised Version (NRSV)
ජෝසෙප් ඒ මෘත ශරීරය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා,
Sinhala Bile - Revised Old Version (SROV)
යෝසෙප් මිනිය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා,
Sinhala SNRV (New Revised Version 2018)
ජෝසෙප් ඒ මෘත ශරීරය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා,