Matthew 27:63 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු අමතමින්, “මැතිඳුනි, ඒ ප්‍රයෝගකාරයා ජීවත්ව සිටියදී, ‘තුන් දිනකින් මම යළි නැගිටිමි’ යි කී බව අපට මතකයි.
Sinhala Bile - New Revised Version (NRSV)
“ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමිනි, ඒ වංචාකාරයා ජීවත්ව සිටියදී-මම තුන්දවසකට පසු නැගිටින්නෙමියි කී බව අපට මතකය.
Sinhala SNRV (New Revised Version 2018)
“ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය.