Matthew 5:16 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එලෙසම අන්‍යයන් ඔබගේ සද් ක්‍රියා දැක, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේට මහිමය දෙන පිණිස, ඔවුන් ඉදිරියේ ඔබේ එළිය බබළවන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
එසේම මනුෂ්‍යයන් විසින් ඔබ සැමගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින ඔබ සැමගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස ඔබ සැමගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
Sinhala SNRV (New Revised Version 2018)
එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”