Matthew 5:20 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද ඔබගේ ධර්මිෂ්ඨකම, පරිසිවරුන්ගේ හා දහම් පඬිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවන්නේ නැතිනම්, කිසි කල ස්වර්ග රාජ්‍යයට ඔබ ඇතුළු වන්නේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ සැමගේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේද පරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වැඩි නොවීනම්, ඔබ සැම කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුයයි ඔබ සැමට කියමි.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.”