Matthew 5:27 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ ‘පරදාර සේවනය නො කළ යුතු ය’ කියා ඇති වග ඔබ අසා ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැ’යි කී බව ඔබ අසා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව ඔබ සැම අසා තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
“ ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැ’යි කී බව ඔබ අසා ඇත.