Matthew 5:38 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ ‘ඇසකට ඇසකි; දතකට දතකි’ යි කියා ඇති බව ඔබ අසා ඇත.
Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව ඔබ සැම අසා තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
“ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත.