Matthew 6:27 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද?
Sinhala Bile - New Revised Version (NRSV)
කරදර වීමනේ තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට ඔබ සැම අතරෙන් කවරෙකුට පුළුවන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
කරදර වීමනේ තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?