Matthew 8:13 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පසුව යේසුස්වහන්සේ, “යන්න! සිදු වෙතැයි ඔබ විශ්වාස කළ පරිදි වෙතැ” යි සියයේ සෙන්පතියාට කී සේක. ඒ මොහොතේම ඔහුගේ මෙහෙකරුවාට සුවය ලැබිණ.
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ශතාධිපතියාට කතා කොට, “යන්න, ඔබ අදහාගත් ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ දී ම මෙහෙකරුවා සුවපත් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ සියයකට මුලාදෑනියාට කථාකොට: යන්න; ඔබ අදහාගත් ලෙසම ඔබ සැමට වේවයි කීසේක. ඒ පැයේදීම මෙහෙකරුවා සුවපත්විය.
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ ශතාධිපතියාට කතා කොට, “යන්න, ඔබ අදහාගත් ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ දී ම මෙහෙකරුවා සුවපත් විය.