Matthew 8:30 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුනට මදක් ඈතින්, මහ ඌරු රැළක් අහර කමින් වුන්හ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඈතින් මහා ඌරු රැළක් ගොදුරුකමින් සිටියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ට දුරින් මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඈතින් මහා ඌරු රැළක් ගොදුරුකමින් සිටියහ.