Matthew 9:23 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි කල, නළා වාදකයින් හා ඝෝෂාකාරී පිරිස දැක,
Sinhala Bile - New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ප්‍රධානියාගේ ගෙට ඇතුළු වී,
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ මුලාදෑනියාගේ ගෙට ඇතුල්ව, නළාකාරයන්ද ඝෝෂාකරමින් සිටි සමූහයාද දැක:
Sinhala SNRV (New Revised Version 2018)
ජේසුස් වහන්සේ ප්‍රධානියාගේ ගෙට ඇතුළු වී,