Matthew 9:26 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මෙපුවත පෙදෙස මුළුල්ලේම පැතිරිණි.
Sinhala Bile - New Revised Version (NRSV)
දැරිය නැඟිට්ටා ය. මේ සිද්ධිය පිළිබඳ පුවත මුළු රට පුරා පතළ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෞවනී නැගිට්ටාය. එහි කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළවිය.
Sinhala SNRV (New Revised Version 2018)
දැරිය නැඟිට්ටා ය. මේ සිද්ධිය පිළිබඳ පුවත මුළු රට පුරා පතළ විය.