Micah 2:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නැඟිට යන්න. මෙය නුඹලාට විවේක ස්ථානයක් නොවේ. පාපය නිසා නුඹලා භයානක විපතකට පත් වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මේක ඔබ සැමගේ නිවාසය නොවන නිසා නැගිට යන්න. අපවිත්‍රකම නිසා බලවත් විනාශයකින් ඒක ඔබ සැමව විනාශකරනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
නැඟිට යන්න. මෙය නුඹලාට විවේක ස්ථානයක් නොවේ. පාපය නිසා නුඹලා භයානක විපතකට පත් වන්නහු ය.