Micah 6:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා කන නමුත්, තෘප්තියට නොපැමිණෙන්නහු ය; නුඹලා රැස් කරන නමුත්, රැකෙන්නේ නැත; නුඹලා යම් යම් දේ ගෙන ගියත්, නුඹලාගේ අදහස ඉෂ්ට වන්නේ නැත. නුඹලා රැකගන්න සියලු දේ මම යුද්ධයේ දී වනසමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ කන නුමුත් තෘප්තියට නොපැමිණ, ඔබේ ඇතුළත හිස්ව තිබෙයි. ඔබ අහකට ගෙනයන නුමුත් ගළවා නොගන්නෙහිය; ඔබ ගළවාගන්න දේත් මම කඩුවට පාවාදෙන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා කන නමුත්, තෘප්තියට නොපැමිණෙන්නහු ය; නුඹලා රැස් කරන නමුත්, රැකෙන්නේ නැත; නුඹලා යම් යම් දේ ගෙන ගියත්, නුඹලාගේ අදහස ඉෂ්ට වන්නේ නැත. නුඹලා රැකගන්න සියලු දේ මම යුද්ධයේ දී වනසමි.