Nahum 1:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අන්න, ශුභාරංචියක් රැගත් පණිවුඩකාරයෙක් කඳු උඩින් එයි. ඔහු එන්නේ සාමය ප්‍රකාශ කරන්න ය. ජුදා ජනයෙනි, ඔබේ මංගල්‍යය පවත්වන්න; බාරහාර ඉටු කරන්න; නපුරු අය තවත් ඔබේ රට ආක්‍රමණය නොකරන්නෝ ය. ඔව්හු සහමුලින් ම සිඳදමනු ලැබූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
අන්න, ශුභාරංචි දන්වන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ අයගේ පාද කඳු පිට එති! එම්බා යූදා, ඔබේ මංගල්‍යවල් පවත්වා ඔබේ බාරවල් ඉෂ්ටකරන්න. මක්නිසාද දුෂ්ටයා ඔබ මැදින් තවත් නොඑන්නේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලැබීය.
Sinhala SNRV (New Revised Version 2018)