Nahum 2:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිංහ ගුහාවත්, තරුණ සිංහයා ගො‍දුරු කෑ ස්ථානයත් දැන් කොයි ද? එහි මීට පෙර සිංහයාත්, සිංහ ධේනුවත්, සිංහ පැටවුනුත් අනතුරක් නැති ව හැසුරුණෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සිංහයන්ගේ ගුහාවත් තරුණ සිංහයන්ගේ ගොදුරු ඉඩමත් කොයිද? එහි කිසිවෙකුගෙන් භයක් නොලැබ සිංහයාත් සිංහධේනුවත් සිංහපැටවාත් ඇවිද්දෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සිංහ ගුහාවත්, තරුණ සිංහයා ගො‍දුරු කෑ ස්ථානයත් දැන් කොයි ද? එහි මීට පෙර සිංහයාත්, සිංහ ධේනුවත්, සිංහ පැටවුනුත් අනතුරක් නැති ව හැසුරුණෝ ය.