Nahum 3:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අසිරියාවේ රජ්ජුරුවෙනි, නුඹේ පාලකයෝ නිදාගනිති; නුඹේ අධිපතීහු සැතපෙති; නුඹේ සෙනඟ කඳුවලට විසිරී ගො‍ස් ඇත. ඔවුන් නැවත එක්රැස් කරන්න කිසිවෙක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
අෂූර් රජ්ජුරුවෙනි, ඔබේ එඬේරු නිදාහිඳිති. ඔබේ උත්තමයෝ සැතපෙති. ඔබේ සෙනඟ කඳුවල විසිරී ගියෝය, ඔවුන් එකතුකරන්ට කිසිවෙක්ද නැත.
Sinhala SNRV (New Revised Version 2018)
“අසිරියාවේ රජ්ජුරුවෙනි, නුඹේ පාලකයෝ නිදාගනිති; නුඹේ අධිපතීහු සැතපෙති; නුඹේ සෙනඟ කඳුවලට විසිරී ගො‍ස් ඇත. ඔවුන් නැවත එක්රැස් කරන්න කිසිවෙක් නැත.