Nahum 3:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සියලු බලැති දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “නිනිවය, මම නුඹට දඬුවම් කරමි. මම නුඹ නිර්වස්ත්‍ර කර, නුඹේ නග්න භාවය ජාතීන්ට ද විලිලජ්ජාව රාජ්‍යයන්ට ද දක්වන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මම ඔබට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මම ඔබේ කඩ ඔබේ මුහුණ පිට හෙළා, ජාතීන්ට ඔබේ නග්නකමද රාජ්‍යවලට ඔබේ ලජ්ජාවද පෙන්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සියලු බලැති දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “නිනිවය, මම නුඹට දඬුවම් කරමි. මම නුඹ නිර්වස්ත්‍ර කර, නුඹේ නග්න භාවය ජාතීන්ට ද විලිලජ්ජාව රාජ්‍යයන්ට ද දක්වන්නෙමි.