Nehemiah 11:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තමන්ගේ කෙත් ළඟ පිහිටි ගම්වල බොහෝ දෙන විසූ හ. ජුදාවරුන්ගෙන් සමහරෙක් කිරියත්-අර්බා, දිබොන්, ජෙකබ්ශෙයෙල් සහ ඒවායේ ගම්වල ද
Sinhala Bile - Revised Old Version (SROV)
ගම් සහ ඒවායේ කෙත් ගැන වනාහි යූදා පුත්‍රයන්ගෙන් සමහරෙක් කිරියත්-අර්බා සහ ඒකේ ගම්වලද, දීබොන්හි සහ ඒකේ ගම්වලද, යෙකබ්සෙයෙල්හි සහ ඒකේ ගම්වලද;
Sinhala SNRV (New Revised Version 2018)
තමන්ගේ කෙත් ළඟ පිහිටි ගම්වල බොහෝ දෙන විසූ හ. ජුදාවරුන්ගෙන් සමහරෙක් කිරියත්-අර්බා, දිබොන්, ජෙකබ්ශෙයෙල් සහ ඒවායේ ගම්වල ද