Nehemiah 11:36 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජුදාහි විසූ ලෙවීවරුන්ගෙන් ද සමහර පන්ති බෙන්ජමින්වරුන් සමඟ සිටියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලෙවීවරුන්ගෙන්ද යූදාහි සමහර පංක්ති බෙන්යමින්හි සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදාහි විසූ ලෙවීවරුන්ගෙන් ද සමහර කාණ්ඩ බෙන්ජමින්වරුන් සමඟ සිටියෝ ය.