Nehemiah 12:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එලියාෂිබ්ගේ ද ජෝයාදාගේ ද ජෝහානාන්ගේ ද ජද්දුවාගේ ද දවස්වල ලෙවීවරුන්ගේ පිය පෙළපත් ප්‍රධානියෝ ලියාපදිංචි කරනු ලැබුවෝ ය. පූජකයෝත් පර්සියාවේ දාරියුස්ගේ රජ කාලය දක්වා එසේ වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එලියාෂිබ්ගේද යෝයාදාගේද යෝහානාන්ගේද යද්දුවාගේද දවස්වල ලෙවීවරුන්ගේ පියපෙළපත්වල ප්‍රධානියෝ ලියවුණෝය. පූජකයොත් පාර්සියාවේ දාරියුෂ්ගේ රජකම්කිරීම දක්වා එසේ වූය.
Sinhala SNRV (New Revised Version 2018)
එලියාෂිබ්ගේ ද ජෝයාදාගේ ද ජෝහානාන්ගේ ද ජද්දුවාගේ ද දවස්වල ලෙවීවරුන්ගේ පිය පෙළපත් ප්‍රධානියෝ ලියාපදිංචි කරනු ලැබුවෝ ය. පූජකයෝත් පර්සියාවේ දාරියුස්ගේ රජ කාලය දක්වා එසේ වූ හ.