Nehemiah 13:29 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මාගේ දෙවියන් වහන්ස, ඔවුන් පූජක තනතුර ද පූජකකමේත්, ලෙවීවරුන්ගේත් ගිවිසුම ද අපිරිසිදු කළ හැටි සිහි කළ මැනව.”
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ දෙවියන්වහන්ස, ඔවුන් පූජක තනතුරද පූජකකෙමත් ලෙවීවරුන්ගෙත් ගිවිසුමද අපිරිසිදුකළ නිසා ඔවුන් සිහිකළ මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
“මාගේ දෙවියන් වහන්ස, ඔවුන් පූජක තනතුර ද පූජකකමේත්, ලෙවීවරුන්ගේත් ගිවිසුම ද අපිරිසිදු කළ හැටි සිහි කළ මැනව.”