Nehemiah 3:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හල්ලෝ-හෙෂ්ගේ පුත් ෂල්ලුම් ද ඔහුගේ දූවරු ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ගාව යෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියාවූ හල්ලොහෙෂ්ගේ පුත්‍රවූ ෂල්ලුම්ද ඔහුගේ දූවරුද අලුත්වැඩියාකළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ට පසු ව ජෙරුසලම් පළාතෙන් දෙකෙන් කොටසකට අධිපතියා වූ හල්ලෝ-හෙෂ්ගේ පුත් ෂල්ලුම් ද ඔහුගේ දූවරු ද අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.