Nehemiah 5:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමහර දෙනෙක් කතා කොට, “කෑමට හා ජීවත් වීමට ධාන්‍ය ලබා ගන්න පිණිස අපේ දූ පුතුන් උකසට තබන්නට අපට සිදු වී තිබේ ය”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සමහර දෙනෙක්: අපේ පුත්‍රයන්ද දූවරුන්ද ඇතුළුව අපි බොහෝදෙනෙක් කාලා ජීවත්වෙන පිණිස ධාන්‍ය ලබාගනිමුයයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සමහර දෙනෙක් කතා කොට, “කෑමට හා ජීවත් වීමට ධාන්‍ය ලබා ගන්න පිණිස අපේ දූ පුතුන් උකසට තබන්නට අපට සිදු වී තිබේ ය”යි කී හ.