Nehemiah 6:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පණස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී.
Sinhala Bile - Revised Old Version (SROV)
පවුර වනාහි පනස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස්වෙනිදා තීන්දු විය.
Sinhala SNRV (New Revised Version 2018)
පනස් දෙදවසකින් එලුල් මාසයේ විසිපස් වන දා පවුරේ වැඩ නිම කරන ලදී.