Nehemiah 7:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නගරය පළල් ව විශාල ව තිබුණේ ය. එහෙත්, එහි විසූ සෙනඟ ස්වල්ප ය. ගෙවල් ගොඩනඟා තිබුණේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
නුවර විශාලව මහත්ව තිබුණාය. නුමුත් එහි සිටි සෙනඟ ස්වල්පය, ගෙවල් ගොඩනඟා තිබුණෙත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
නගරය පළල් ව විශාල ව තිබුණේ ය. එහෙත්, එහි විසූ සෙනඟ ස්වල්ප ය. ගෙවල් ගොඩනඟා තිබුණේ නැත.