Nehemiah 7:44 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගායනාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයන් එකසිය හතළිස්අටදෙනෙක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගීතිකාකාරයෝවූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය හතළිස්අට දෙනෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ගායනාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයන් එකසිය හතළිස්අටදෙනෙක් ය.