Numbers 1:43 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පණස් තුන්දාස් හාරසියයක් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
නප්තලීගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් තුන්දාස් හාරසියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ සංඛ්‍යා ලේඛන අනුව ඔවුන්ගේ ගණන පනස් තුන්දාස් හාරසියයක් විය.