Numbers 1:45 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, මුළු ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පෙළපත් අනුව ලේඛනගත කරන ලදුව,
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබූ සියල්ලෝ වන අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, මුළු ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පෙළපත් අනුව ලේඛනගත කරන ලදුව,