Numbers 1:47 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහතේ, මොවුන් සමඟ ලෙවීවරු තමන්ගේ පෙළපත් අනුව ලේඛනගත නොකරන ලදහ.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ලෙවීවරු තමුන්ගේ පිය ගෝත්‍රයේ හැටියට ඔවුන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, මොවුන් සමඟ ලෙවීවරු තමන්ගේ පෙළපත් අනුව ලේඛනගත නොකරන ලදහ.