Numbers 10:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට මෝසෙස් මඟින් සමිඳාණන් වහන්සේ දුන් අණ පරිදි ඔව්හු ඉදිරියට ගමන් ගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණ කෙරෙවු ලෙස පළමු වරට ගමන්කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට මෝසෙස් මඟින් සමිඳාණන් වහන්සේ දුන් අණ පරිදි ඔව්හු ඉදිරියට ගමන් ගත්හ.