Numbers 10:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාබුලොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා හේලොන්ගේ පුත් එලියාබ් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
සාබුලොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සාබුලොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා හේලොන්ගේ පුත් එලියාබ් විය.