Numbers 10:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සිමියොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ශුරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සිමියොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් විය.