Numbers 10:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගාද්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා දෙවුයෙල්ගේ පුත් එලියාසාප් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා දෙවුයෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ගාද්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා දෙවුයෙල්ගේ පුත් එලියාසාප් විය.