Numbers 10:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මනස්සේගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
මනස්සේ පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මනස්සේගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් විය.