Numbers 10:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ගිදෙයොනිගේ පුත් අබිදාන් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
බෙන්යමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ගිදෙයොනිගේ පුත්‍රවූ අබිදාන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ගිදෙයොනිගේ පුත් අබිදාන් විය.