Numbers 10:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආෂෙර්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඔක්‍රාන්ගේ පුත් පගියෙල් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගීයෙල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ආෂෙර්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඔක්‍රාන්ගේ පුත් පගියෙල් විය.