Numbers 10:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නප්තලීගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඒනාන්ගේ පුත් අහිරා විය.
Sinhala Bile - Revised Old Version (SROV)
නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඒනාන්ගේ පුත්‍රවූ අහිරාය.
Sinhala SNRV (New Revised Version 2018)
නප්තලීගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඒනාන්ගේ පුත් අහිරා විය.