Numbers 10:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයා පෙරටුවට ගමන් කළ විට ඔවුන්ගේ සේනාංක ගමන් කළ පිළිවෙළ මෙසේ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
තමුන්ගේ සේනාවල හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් කිරීම් මෙයාකාරය; ඔව්හුද පිටත්ව ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල් ජනයා පෙරටුවට ගමන් කළ විට ඔවුන්ගේ සේනාංක ගමන් කළ පිළිවෙළ මෙසේ විය.