Numbers 10:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට මෝසෙස් කතා කොට, “ඔබ කරුණාකර අප අත්හැර නොයන්න. පාළුකරයේ කොතැන අප කඳවුරු බැඳිය යුතු ද කියා ඔබ දන්නවා ඇත. මෙලෙස ඔබ අපට ඇස් දෙක මෙන් වටිනා මාර්ගෝපදේශකයෙකු වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මෝසෙස්ද: අප අත්හැර නොයන මෙන් ඉල්ලමි; මක්නිසාද අප විසින් කාන්තාරයෙහි කඳවුරු බැඳගන්ට ඕනෑ කෙසේදැයි ඔබ දන්න බැවින් ඔබ අපට ඇස් මෙන් වෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට මෝසෙස් කතා කොට, “ඔබ කරුණාකර අප අත්හැර නොයන්න. පාළුකරයේ කොතැන අප කඳවුරු බැඳිය යුතු ද කියා ඔබ දන්නවා ඇත. මෙලෙස ඔබ අපට ඇස් දෙක මෙන් වටිනා මාර්ගෝපදේශකයෙකු වනු ඇත.