Numbers 10:34 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් නික්ම යන සෑම විට ම සමිඳාණන් වහන්සේගේ වලාකුළ දවල් කාලයේ දී ඔවුන්ට ඉහළින් තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් කඳවුරෙන් පිටත්වූ කල ස්වාමීන්වහන්සේ ගේ වලාකුළ දවාලේදී ඔවුන්ට උඩින් තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් නික්ම යන සෑම විට ම සමිඳාණන් වහන්සේගේ වලාකුළ දවල් කාලයේ දී ඔවුන්ට ඉහළින් තිබිණි.