Numbers 10:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හොරණෑව රණ හඬ නැඟුව විට පූර්ව දිශාවේ පිහිටි කූඩාරම්වල අය පිටත් විය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මහත් හඬකින් පිම්බ කල නැගෙනහිර පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
හොරණෑව රණ හඬ නැඟුව විට පූර්ව දිශාවේ පිහිටි කූඩාරම්වල අය පිටත් විය යුතු ය.