Numbers 10:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හොරණෑ පිඹිය යුත්තෝ ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරු ය. පහත දක්වන මේ නීතිය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු විය යුතු වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝ හොරණෑ පිඹිත්වා; ඒවා ඔබ සැමගේ පරම්පරාවල ඔබ සැමට නිරන්තර පනතක් පිණිස වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
හොරණෑ පිඹිය යුත්තෝ ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරු ය. පහත දක්වන මේ නීතිය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු විය යුතු වේ.